Search This Blog

Litecoin Miner - Mine and Earn free Litecoin

Sunday, 28 February 2021

Earn Bee - නොමිලේම නිවැරදිව Bee කොයින් උපයමු.

 


ආයුබෝවන් යාලුවනේ, ඉතින් ඔයාලා බොහෝ දෙනෙක් දන්නවා ඇති මේ දවස් වල Bee කියලා අලුත් Cryptocurrency එකක් ගැන කතිකාවතක් තියෙනවා.

ඇත්තටම මොකක්ද මේ Bee Coin කියන්නේ?

කියන්නෙ 2021-මැයි-21 වන දින වෙළදපොළට මුදහැරීමට නියමිත අලුත්ම අලුත් Cryptocurrency  එකක්. (විද්‍යුත් මුදල් ඒකකයක්). දැනට ලැබෙන තොරතුරු වල හැටියට මේ Bee කියන කොයින් එක ආරම්භයේදීම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1ක වටිනාකමක් ගන්නවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ. (රුපියල් 195ක්)

ඉතින් මේ බී කොයින් එක ප්‍රොජෙක්ට් කරන කම්පැනි එකෙන් Bee Coin කරලියට ගෙන ඒම අරමුණු කරගෙන  2021-මැයි-21 ට කලින්  අපිට නොමිලේම බී කොයින් ප්‍රමානයක් දෙන්න තීරණය කරලා තියෙනවා.

(හරියට ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මුල් කාලයේදි පාරිභෝගිකයන්ට නොමිලේ දීමනා, වට්ටම්, තෑගි බෝග ආදිය දෙනවා වගේ)

ඉතින් අපිට පුලුවන් මේ නොමිලේ දෙන බී කොයින් එකතු කරගන්න.දැනට බී කොයින් එකතු කරන්න පුලුවන් වොලට් එකක් නම් නැහැ. ඉදිරියෙදි,  2021-මැයි-21 දිනෙන් පස්සෙ බී කොයින් එකතු කරගන්න වොලට් එකක් හදුන්වා දෙන්න නියමිතයි. ඊට පස්සෙ මේ ඇප් එක හරහාම ඔයාගෙ Bank Account එකට මේ මුදල් ලබා ගැනීමේ ලැබෙනවා. ඉතින්  අපි කරන්න ඕනි මේ කොයින් එක කරලියට එන්න කලින් මේ නොමිලේ දෙන ප්‍රමානය එකතු කරගෙන කොයින් එක කරලියට ආවට පස්සෙ එම කොයින් වටිනාකම රුපියල් බවට පත් කරගෙන Bank Account එකට ලබාගැනීමයි.

ඉතින් ඒ නිසා දැනට බී කොයින් නොමිලේ දෙන ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඇතුළෙම බී කොයින් එකතු කරගෙන 2021-මැයි-21 ට පස්සෙ ඒ ඇප් එකේ තියෙන කොයින් වොලට් එකකට විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්. වොලට් එකෙන් Bank Account එකට ගන්නත් පුලුවන්.

පහළ ඉමේජ් එක ක්ලික් කරලා බී කොයින් ඇප් එක ඔයාගෙ ෆෝන් එකට Install කරගන්න.


ඊට පස්සෙ කෝඩ් එක විදියට android247 කියලා ටයිප් කරන්න.
දැන් ඔයාට කරන්න තියෙන්නෙ මේ ඇප් එක ඕපන් කරලා දවසට එක සැරයක් Mine බට්න් එක ඔබන්න විතරයි.
ඔයාට පේනවා එතකොට නොමිලේ බී කොයින් Mine වෙනවා. සාමාන්‍යයෙන් මේ ඇප් එකෙන් දවසකට බී කොයින් 12ක් විතර ලැබෙනවා.

එහෙනම් මේ ක්‍රමය පාවිච්චි කරලා බී කොයින් එකතු කරගන්න යාලුවනේ. බී කොයින් 2021-මැයි-21 වොලට් එකක් ආව සැනින්ම මේ ලිපියේ ඊලග කොටස අරන් එන්නම් කොහොමද මේ බී කොයින් විත්ඩ්‍රෝ කරගන්නෙ කියලා යාලුවනේ.

ගැටළුවක් තියෙනවා  නම් පහළින් කමෙන්ට් කරන්න.. ඔයාලට ජය!

මේ වගේම තවත් කොයින් වර්ගයක් තියෙනවා. Pi කොයින් කියලා ඒ කොයින් එකත් මේ වගේම ඇප් එකක් භාවිතයෙන් ඔයාලට එකතු කරගන්න පුලුවන්. ඒ Pi කොයින් එකත් නිකුත් කරන්නෙ 2021-මැයි-21. පහළ බැනර් එක ක්ලික් කරලා ගිහින් ඔයාලට පුලුවන් Pi  ඇප් එක ඩවුන්ලොඩ් කරගෙන මේ විදියටම Pi කොයින් එකතු කරගන්න. Pi කොයින් එකට අදාලව invitation code එකක් ඉල්ලුවොත් jayn63 විදියට දෙන්න.


 

No comments:

Post a Comment