ඔයාට BitPay ගිණුමක් නැත්නම් මේ ඊතලය → ටච් කරලා ගිහින් ටක් ගාලා Bitpay ගිණුමක් හදාගෙන එන්න.
යාලුවනේ ඔයාලා දන්නවා ඔයාලගෙ Bitpay අකවුන්ට් එකේ මුදල් එකතු වෙන්නෙ බිට්කොයින් විදියට. ඉතින් අපි මුලින්ම ඒ බිට්කොයින් ඩොලර් කරගන්න ඕන. ඊට පස්සෙ තමයි අපිට eZ Cash හරහා ATM එකෙන් සල්ලි ගන්න පුලුවන්..
බිට්කොයින් ඩොලර් කරගන්න ඕනි නිසා අපි ඒකට පාවිච්චි කරනවා Skrill කියලා අකවුන්ට් එකක්.
ඒ Skrill අකවුන්ට් එකෙන් තමයි අපේ eZ Cash ගිණුමට සල්ලි බැර කරන්නෙ. ඔයාට Skrill අකවුන්ට් එකක් නැත්නම් මේ ඊතලය → ටච් කරලා ඉතාම ඉක්මනින් Skrill අකවුන්ට් එකක් හදාගෙන එන්න. මේ අකවුන්ට් එක විතරයි අපිට තවත් හදන්න ඉතුරු. මෙතනින් පස්සෙ ආයෙ ඔයාලා Internet එකේ අකවුන්ට් හදන්න ඕන නෑ සල්ලි ගන්න.
ඒ කියන්නෙ අපි අන්තර්ජාලයෙන් මුදල් හොයන කොට අපේ ඒ සයිට් එකෙන් හෝ ඇප් එකෙන් ලැබෙන මුදල්, මුලින්ම ලැබෙනවා බිට්පේ එකට, ඊට පස්සෙ ස්ක්‍රිල් එකට, ඊට පස්සෙ ඊසි කෑෂ් වලට, ඊට පස්සෙ ATM එකට.. ඔන්න ඕකයි චක්කරේ..
ඒ Skrill අකවුන්ට් එකෙන් තමයි අපේ eZ Cash ගිණුමට සල්ලි බැර කරන්නෙ. ඔයාට Skrill අකවුන්ට් එකක් නැත්නම් මේ ඊතලය → ටච් කරලා ඉතාම ඉක්මනින් Skrill අකවුන්ට් එකක් හදාගෙන එන්න. මේ අකවුන්ට් එක විතරයි අපිට තවත් හදන්න ඉතුරු. මෙතනින් පස්සෙ ආයෙ ඔයාලා Internet එකේ අකවුන්ට් හදන්න ඕන නෑ සල්ලි ගන්න.
ඒ කියන්නෙ අපි අන්තර්ජාලයෙන් මුදල් හොයන කොට අපේ ඒ සයිට් එකෙන් හෝ ඇප් එකෙන් ලැබෙන මුදල්, මුලින්ම ලැබෙනවා බිට්පේ එකට, ඊට පස්සෙ ස්ක්‍රිල් එකට, ඊට පස්සෙ ඊසි කෑෂ් වලට, ඊට පස්සෙ ATM එකට.. ඔන්න ඕකයි චක්කරේ..
- හරි දැන් ඔයා Skrill අකවුන්ට් එක හදාගෙන ආව නම් පහත තියෙන පිංතූරයටච් කරලා යන්න ඔයාගෙ Skrill අකවුන්ට් එකට.
- වම් පැත්තෙ උඩම තියෙන මිනිස් හිසක පිංතූරය ටච් කරන්න.
- දැන් Scrill අකවුන්ට් එක හදනකොට දුන්නු Email ඇඩ්‍රස් එකයි, පාස්වඩ් එකයි දීලා Log in බට්න් එක ටච් කරන්න.
- දැන් ආව එකෙන් පහළටම යනකොට තියෙනවා Bitcoin & Bitcoin Cash කියලා එකක්. ඒකට යටින් තියෙන DEPOSIT කියන බට්න් එක ඔබන්න.
- දැන් මෙතන ඔයාලට ලබාගන්න ඕනි මුදල ඩොලර් වලින් ටයිප් කරන්න. (ඩොලර් වලට හරවගන්න තේරෙන්නෙ නැත්නම් ගූගල් එකේ BTC To USD කියලා Search කරන්න. එතකොට එනවා ඕනි තරම් ඔයාට බිට්කොයින් ඩොලර් වලට හරව ගත්තම කීයක් එනවද කියලා බලන්න පුලුවන් සයිට්.)
- තව දෙයක් මේ Skrill අකවුන්ට් එකෙන් ඔයා ගන්න යන මුදල් වලින් 1% ක ප්‍රමාණයක් සේවා ගාස්තු විදියට අය කරගන්නවා.ඒ නිසා මතක ඇතිව ඔයලා ඒ 1% ක මුදල අඩු කරලා මෙතන ගාන ටයිප් කරන්න.අනිවාර්යෙන්ම එහෙම කරන්න.
- ඔයාට ගන්න ඕනි මුදල ඩොලර් වලින් ටයිප් කරන්න. පහළින් ඔයාගෙ Email ඇඩ්‍රස් එකත් ටයිප් කරලා NEXT බට්න් එක ටච් කරන්න.
- දැන් ඔයාට Skrill එකේ සේවා ගාස්තුත් එක්ක එකතු වෙලා මුලු මුදල පෙන්නනවා.
- පහළ තියෙන GO TO BITCOIN & BITCOIN CASH කියන එක ටච් කරන්න.
- හොදින් මතක තියාගන්න අපි විනාඩි 15ක් ඇතුළත මේ මුදල් ගැනීම සිදු කරගන්න ඕනි. ඒ බව අපිට උඩින් වෙලාව අඩුවෙනවා පෙන්නනවා.
- Open in wallet ටච් කරන්න.
- දැන් ඔයාගෙ ඇප් එක ඕපන් වෙනවා.
- Slide to pay කියන එක ටච් කරගෙන දකුණු පැත්තට තල්ලු කරන්න.
- හරි ඔන්න විනාඩි 15කට පස්සෙ Skrill අකවුන්ට් එකට ඒ මුදල් ඇවිත් තියෙනවා. අපි දැන් මේ මුදල් eZ Cash ගිණුමට ගන්න හැටි බලමු.
- මේ ඊතලය → ටච් කරලා යන්න Skrill වෙබ් සයිට් එකට. ගිහින් ඔයාගෙ Email ඇඩ්‍රස්, පාස්වඩ් දීලා log in බට්න් එක ටච් කරලා log වෙන්න. (කලින් වගේම )
- ඊට පස්සෙ Withdraw කියන එක ටච් කරන්න.
- දැන් phone කියන එක ටච් කරන්න.
- ඊට පස්සෙ MOBILE WALLET කියන එක ටච් කරන්න.
- දැන් Select mobile operater කියන තැනට eZ Cash දීලා, Mobile Number කියන තැනට ඔයාගෙ eZ Cash රෙජිස්ටර් කරලා තියෙන නම්බර් එක දීලා ADD & CONTINUE ටච් කරන්න.
- සැලකිය යුතුයි.. යාලුවනේ ඔයාලගෙ eZ Cash රෙජිස්ටර් කරලා තියෙන සිම් එකේ අයිතිකරු විදියට දීලා තියෙන නම, Skrill අකවුන්ට් එකේ දීලා තියෙන නමට අනිවාර්යෙන්ම සමාන වියයුතුයි.
- ඊට පස්සෙ ඔයාට එතනින් ඔයාගෙ eZ Cash ගිණුමට මුදල් ලැබෙනවා. විනාඩි දෙකකටත් වඩා අඩු කාලයකින්. (ඔයාට eZ Cash ගිණුමක් නැත්නම් මේ ඊතලය→ ටච් කරලා ගිණුමක් හදාගන්න )
- eZ Cash ගිණුමට මුදල් ලැබුණට පස්සෙ ඒ මුදල් ඔයාට ඩයලොග් සේවාව සපයන ආයතනයකින් හෝ ඕනෑම Commercial Bank ATM යන්ත්‍රයකින් ඒ මුදල් ලබාගන්න පුලුවන්. ( ඔයා Commercial Bank ATM එකකින් eZ Cash මුදල් ගන්න දන්නෙ නැත්නම් මේ ඊතලය → ටච් කරලා ඒ ගැන දැනගන්න )
මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ Comment Section එකට Comment කරන්න. ඔයාලගෙ අදහසුත් අපිට Comment කරන්න.
- විශේෂ-- යාලුවනේ අපි මේ වෙබ් අඩවියේ පළ කරන හැම කරුණක්ම ඉතාමත් විශ්වාසදායීව හා අත්දැකීමෙන් තමයි අපි ඔයාලට අරගෙන එන්නෙ.
- 100% ක්ම අපි වගකීමට බැදී සිටිනවා වගේම අපේ මේ වෙබ් අඩවිය සත්‍ය කරුණුම විතරයි ඔයාලට ගේන්නෙ.
ඔබට ජය!
<a href="https://ltcminer.com/1873739 " target="_blank"><img src="//ltcminer.com/banners/litecoin-leaderboard_256.gif " alt="Litecoin Miner - Mine and Earn free Litecoin" /></a>
<a href="https://ltcminer.com/
No comments:
Post a Comment