- මොකක්ද මේ Bitpay අකවුන්ට් එක කියන්නෙ...?
ඔයාලා අන්තර්ජාලයෙන් මුදල් උපයන ඇප් එකකින්, සයිට් එකකින් ඔයාලට ඩොලර්ස් නිකුත් නොකර බිට්කොයින් නිකුත් කරන අවස්තාවකදී ඒ බිට්කොයින් ලබාගන්න අපිට මෙම Bitpay අකවුන්ට් එක උවමනා වෙනවා.
මේ අකවුන්ට් එකත් අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට ඉතාමත්ම වැදගත්.
දැන් අපි Bitpayඅකවුන්ට් එක හදමු.
- මුලින්ම ඔයාගෙ ෆෝන් එකේ PlayStore එකට ගිහින් BitPay Wallet කියලා Search කරන්න. ( ඔයාගෙ ෆෝන් එක Apple නම් App Store එකට ගිහින් Bitpay Wallet කියලා Search කරන්න.)
- දැන් ආව මැසේජ් එකෙන් YES කියන එක ටච් කරලා අපිට කැමති නම් වැඩි ආරක්ශාව සදහා පාස්වඩ් එකක් දාගන්න පුලුවන්. නමුත් මේ වෙලාවෙ මම NO කියන ටච් කරලා ඉස්සරහට යනවා. (ඔයාට ඕන නම් YES කියන එක ඔබලා පාස්වඩ් එකක් දාගන්න.)
- දැන් I'M SURE ටච් කරන්න.
- Backup Wallet ටච් කරන්න.
- Got it ටච් කරන්න.
- I understand ටච් කරන්න.
- ඊට පස්සෙ ඔයාට මේ විදියට Backup කියලා ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒකෙ ඇතුළෙ පෙන්නන මේ වචන ටික අනිවාර්යෙන් කොළයක ලියාගන්න. (නැත්නම් ස්ක්‍රීන්ශොට් එකක් ගන්න ) අපිට මේ වචන ටික ඉදිරියෙදි පුරවන්න උවමනා වෙනවා.
- පහත තියෙන I have written it down කියන එක ටච් කරන්න.
- දැන් මේ ආව බොක්ස් එක ඇතුළෙ ඔයා කලින් ලියාගත්තු හෝ ස්ක්‍රීන්ශොට් ගත්ත වචන ටික ඒ පිළිවෙලටම ගළපන්න. (පිළිවෙළට වචන ටික පහළින් ටච් කරන්න.)
- දැන් ඔයාගෙ Bitpay Wallet එක හදාගෙන ඉවරයි.
- ඔයාගෙ Bitpay Account එකේ ඇඩ්‍රස් එක ගන්නෙ මෙහෙමයි. මෙතන තියෙන Personal Wallet කියන එක ටච් කරන්න.
- දැන් Receive කියන එක ටච් කරන්න.
- මේ තියෙන්නෙ ඔයාගෙ Bitpay Account ඇඩ්‍රස් එක. මෙතන දකුණු පැත්තෙ තියෙන රවුම් ඊතලය ටච් කරලා ඔයාට පුලුවන් මේ Bitpay ( Bitcoin, BTC) ඇඩ්‍රස් එක කොපි කරගන්න.
- Bitcoin ඇඩ්‍රස් එක ඔයාගෙ ෆෝන් එකට කොපි උනා කියලා මෙහෙම මැසේජ් එකක් පෙන්නනවා. දැන් ඔයාට පුලුවන් ඔයාට Bitcoin ඇඩ්‍රස් එකක් ඕනි තැනකට, (ඇප් එකකට හෝ වෙබ් සයිට් එකකට ) ගිහින් ඒ Bitcoin (BTC) ඇඩ්‍රස් එක පේස්ට් කරගන්න..
- ඔන්න යාලුවනේ ඔයාගෙ Bitpay අකවුන්ට් එක හදාගෙන ඉවරයි දැන්.. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ Comment Section එකට Comment කරන්න. ඔයාලගෙ අදහසුත් අපිට Comment කරන්න.
thankx aa.
ReplyDelete